ඩිම්බ හරියට නොමේරෙන්නේ ඇයි? මොකද කරන්න ඕන?
Why do the eggs not mature properly, and what helps?
dr..man marry kerla 2y wenewa.eth thawema daruwek nha.man dorcta kenk meet una.dr.kiynna mage dimbe morela madi kiyla.mn dan 2 month withera beheth bonewa.mekta huthuwe mokadda.me hethuweta man monada gnna oni dr..
Ane dr..mta udaw keranna...plzzz...
ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන විට ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඊට අමතරව ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම වැදගත් වෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?