ෆයිබ්රොයිඩ් ගෙඩි ලැපරොස්කොපි එකෙන් ඉවත් කරන්න පුළුවන්ද?
Can fibroids be removed by laparoscopy, not open surgery?
Dr.mata mensas unama godak bleed wenawa.unmarred.wayasa 37.scan ekakin kiuwa bade pibroed gedi godak thinawa kiyala.7cm k vithara vishala ekakuth thinawa kiuwa.laparoscopy treatment ekakn iwathkaranna puluwanda open surgery nathuwa.babala labena ekata prashnayak weida.pvt hospital ekaka karanawa nam viyadama kiyak wage wenawada.ikmanin karanna awasyai.rajaye rohalaka ikmanin karanna awasthawa nadda.plese dr ikman pilithurak denna.manasikawa loku prashnayak.lagadi marry karanna inna nisa.thank you
ස්කෑන් පරීක්ෂණ වාර්තා නොමැති නිසා නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ගෙඩි විශාල සංඛ්‍යාවක් පවතින විට ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම අපහසු වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?