Letrozole නිසා උපත් දෝෂ ඇති වෙනවා කියන්නේ ඇත්තද?
Is it true that Letrozole causes birth defects?
letrozole tablet eka ude 2,sawasa 2 bagin dina 5k ganimata nirdesha kala.scan karala balala eggs hadila madinam fostine injection ekath ithiri dina waladi ganna kiuwa.ema tablet eka nisa upath dosha sahitha daruwan bihiwana bawa mama asa atha.eya sathyakda dr?
ඕනෑම ඖෂධයක් නිසා අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. නමුත් උපත් දෝෂ බහුලව ඇති වෙන්නෙ මෙම ඖෂධය ගර්භණී කාලය තුල ගැනීම නිසයි. සමහර රටවල මෙම ඖෂධය භාවිතා නොකරන්නෙ මෙවැනි වාර්තා ඇති නිසා. දැනට ලංකාවේ වෙනත් ඖෂධ වලින් ඩිම්බ මේරීම සිදු නොවන විට මෙය භාවිතා කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?