නම: Pr *** | වයස: 26
Mensas hadenne mata dawas 35n masa4k tisse babek bala prottu una t babala na.ekata hetuwa osap veema akkaramawat weemada.wena hetuwakdda.
පිළිතුර

දරු පිළිසිඳ ගැනීම සඳහා ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම අවශ්‍ය වෙනව. මෙම ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු වේදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ne *** | වයස: 27
dr man 4month pregnant.mata udeta kisima apahasu thawayak ne.wamane occaraya naha.ethakota dr mage baba nirogi netiwai da kiyala baya hithenawa.fb eke post ekak thibuna udeta apahadu thawayan thiyanawam nirogi daruwek kiyala.
පිළිතුර

නැහැ. දරුවාගේ නිරෝගී බවට මින් බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇති වෙන මව්වරුන්ට මුල් මාස කිහිපය තුල ගබ්සා වීමට ඇති අවදානම තරමක් අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: H. *** | වයස: 22
Dr.mata opas chakraya hariya karawa sidu wenne na,e wagema tharabaru kamath thiyanawa ,Udaraya idiriyata nerala awilla thiyenne Dr me rogaya polycystic ovarian syndrome (pcos) rogaya neda mama me sada ha kumakda karanna ona Dr (mama badala thama masa 04 ) Dr me thathwaya nisa mata daruwek hadanna bari weida me sadaha mama mokakda karanne dr
පිළිතුර

පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය ඇතිදැයි වෛද්‍ය වරයෙකු පරීක්ෂා කර තීරණය කල යුතුයි. එම තත්වය තිබෙන කාන්තාවන්ටත් දරු ඵල ලබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 29
Dr gab ganimen masayakata pasuwa blood drops 2k pamana pitawuwa..meya samanya thathwayak da..mata nitharama padipel nagimata ha basimata siduwenawa..meya mita hethuwak da..ane doctor mata ikman pilithurak laba denna..
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ya *** | වයස: 24
Doctor man danata marry karala au 2k.api daruwek pama karala dan daruwek hadanna balaporottuwen inne.masa 3k witara balala api vog dc kenek meet una.scan krla husbandget report aran kiuwe garbashe hondai gedi ehema na Kiyla.husbandta kiuwa pramane tikak madi kiyla vitamin ekak dunna.matat saru bawa wadi wenna dunna.after periods 12weni dawase atulin scan krla kiuwa dimba hadila oniwatat wadiya 4k hadila kiuwa. Me tike ekatu wela balanna kiuwa.AAttatama docter hariyaida.ehema saru bawa wadi wenna gattu eka hondada. Attatama kisima gataluwak natuwat ehema gab ganimak sinownowanne ai.
පිළිතුර

කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්‍ය උපදෙස් අනුව වැඩිදුර පරීක්ෂණ වලට යොමු වෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]