Skip to main content
ප්‍රශ්නය

PPBS ටෙස්ට් එක කියන්නේ මොකක්ද?

What is a PPBS blood sugar test?

dr. BSS test eka mokadda.e gana wistharayak kiyanna puluwanda.

අසන ලද්දේ: ir*** · වයස 29

දියවැඩියාව පාලනය වී අැති දැයි සොයා බැලීමට මෙම පරීක්ෂණය සිදු කරනව. කෑම වේලට පැය 2කකට පසු රුධිර සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම මෙහි දී සිදු කරනව