Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගය අසල ශුක්‍රාණු ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can sperm near the vagina cause pregnancy?

ගැබ් ගැනීමක් සිදු වන්නෙ යොනි මාර්ගය තුලට කොපමනක් පමන ශුක්‍රාණු ගියහොත්ද..කන්‍යාවියක් ගැබ් ගැනීමට පුලුවන්ද...ශුක්‍රාණු ස්වල්පයක් වතුර බින්දුවක් තරම් ප්‍රමානයක් යොනි මාර්ගය අසල ගෑවුනොත් ගැබ් ගැනීමෙ අවදානමක් තිබේද ?

අසන ලද්දේ: Gi*** · වයස 22

ගැබ් ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ එක වරකට පිටවෙන මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. ඒ නිසා යෝනි මාර්ගය අසල ශුක්‍රාණු තැවරීම මගින් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.