Skip to main content
ප්‍රශ්නය

අම්මාගේ ලේ වර්ගය නෙගටිව් නම් දරුවාට ප්‍රශ්නයක් වෙනවද?

Is a negative blood group a problem for the baby?

Dr mage le wargaya O- mahaththayage O+ unoth daruwek lebenakota parsnayak wenawada??

අසන ලද්දේ: Pi*** · වයස 29

දරුවාගේ ලේ වර්ගය පොසිටිව් වුනොත් පමණක් සංකූලතා අැතිවීමට අවදානමක් තිබෙනවා. ගර්භණී සමයේදී රුධිර පරීක්ෂණ මගින් මේ ගැන සොයා බැලීමට පුළුවන්.