Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 3ක් ගියත් බබෙක් නැත්නම් මොකද කරන්නේ?

No baby after three years — what should be done?

Api dan badalaa aurudu3 thawama babak nahaaa apita udau karanna

අසන ලද්දේ: Ne*** · වයස 30

මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.