සති 22න් දරුවා නැති වුණාම ආයෙත් ගැබ් ගන්න බාධාවක්ද?
Does losing a baby at 22 weeks affect conceiving again?
Ma gabgena sathi 22 n mage daruwwa nathi wiya. April wala baba delivery karana ladi.in masa 2 n pasu ma nawatha babek gana sithuwada thawama eya sarthaka nowiya.palamu gab ganime prashnayakda.ma kala uththe kumakda
එය නැවත ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?