Skip to main content
ප්‍රශ්නය

Anomaly ස්කෑන් එක කරන්නේ සති කීයේදීද?

At how many weeks is the anomaly scan done?

Anomaly scan ekak karanne sat Hi keeyenda

අසන ලද්දේ: La*** · වයස 33

සති 18ත් 21ත් අතර මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කරන්න පුළුවන්.