වසරකට මාසයක් විතරක් එකට ඉන්නවා නම් ගැබ් ගන්න අමාරුද?
Is it harder to conceive when together only a month a year?
Docter man marry karala awurudu2k venawa.2015.august marry karala api ekathu une masayak vitharia.husband rata giya.mage saru dawas balala thama husband vacation enne.et apita thama babala na.eka masayak athulatha babek hada ganna amaruda.api Ivf hari Iui test ekakata giyata kamak nadda docter.mekata pilithurak danna obata pin godaak
වෛද්ය වරයෙකු හමුවී මේ ගැන සාකච්ඡා කරන්න. අවශ්යනම් IUI වැනි ක්රමයකට යොමු වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?