Skip to main content
ප්‍රශ්නය

සෑම මවක්ම anomaly ස්කෑන් එක කරන්න ඕනද?

Should every mother have an anomaly scan?

Doctor,anomaly scan ekak sama mawakma kala yuthuda amagin sidu wan de pahadili karanna

අසන ලද්දේ: Ay*** · වයස 32

එමගින් දරුවාගේ හඳුනා ගත හැකි අසාමාන්‍යතායක් තිබේදැයි සොයා බලනව. ඒ නිසා එය සිදු කර ගැනීම වඩා සුදුසුයි. නමුත් අනිවාර්ය නැහැ.