ප්‍රශ්නය
Dr. mage sperm count eka 1 million. Varicocele surgery ekakuth kala. bt wenasak nehe. wifeta 38 yrs. daruwek labaganna apita kalayuthu hondama option eka mokakda?
පිළිතුර
මෙම තත්ව යටතේ දරුඵල ලබා ගැනීමට IVF ප්‍රතිකාර ක්‍රමය අවශ්‍ය වෙනව.
මෙම තත්ව යටතේ දරුඵල ලබා ගැනීමට IVF ප්‍රතිකාර ක්‍රමය අවශ්‍ය වෙනව.