පෞද්ගලික රෝහලකදී හමුවෙන්න පුළුවන් කොයි දවස්වලද?
On which days can the doctor be seen at the private hospital?
Doctor waththala hemas hospital ekata enawada?koi dawas wala kiyatada enn?
නැහැ. වේලාවක් වෙන් කරගැනීමට 0716921921 දුරකතන අංකයෙන් coordinator අමතන්න. නැති නම් https://sugabi.lk වෙබ් අඩවිය හරහා වේලාව වෙන්කර ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?