Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාල අවහිර නම් රෝග ලක්ෂණ මොනවද?

What symptoms does a blocked fallopian tube cause?

Doctor
Palopiya nala wala awahira thawayak athi vita athiwana roga lakshana monawada.enam doctor kenek lagata nogos palopiya nala awahiravimakadi haduna ganne keseda

අසන ලද්දේ: La*** · වයස 30

මේ නිසා දරු පිලිසිඳ ගැනීම ප්‍රමාද වීම හැර වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.