Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් පිහිටන්න හේතු මොනවාද? ප්‍රතිකාර තියෙනවද?

What causes a low-lying placenta and can it be treated?

Wadamaha pahalin pihitanna hethu monawada? Prathikara thiyenawada? pregnant wela Sathi 18k wenawa, le wahanayak wela hospital giyama thamai kiwe wadamaha pahathwela kiyala, ehi awadanama maga hara ganimata upades monawada?

අසන ලද්දේ: Ni*** · වයස 25

ගර්භාෂය විශාල වෙන විට වැදෑමහ බොහෝවිට ඉහලට ගමන් කරනව. බොහෝවිට මෙයට විශේෂ හේතුවක් සොයා ගන්න බැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයකින් වැදෑමහ පරීක්ෂා කර බලන තෙක් ලිංගික එක්වීමෙන් වැලකී සිටින්න.