නම: La*** | වයස: 30
ගැටළුව

Doctor Mama daruwek apekshawen inne dan masa 4k pana kalayaka pamana. namut thama ma geb gena ne.ma doctor kenek muna gesiya uthu tattawayakada inne.nettan thawath kalaya mata subahavikawa daruwek lebevi yei bala sitiya hekida.babek balaporotuwen sita ese nowana vita kopamana kalayakata pasuwada vaidayawarayek munagesiya uttethe,

පිළිතුර


මාස 6ක් පමන උත්සාහ කර අසාර්තක නම් කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්‍ය නම් තවත් මාස 6ක් පමණ ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)