නම: Ra *** | වයස: 30
Vog dr kenekgen Dimba moranna man ovamitv100mg pas watawak biwa dr.aya dimba moranna behet gattama pblm ekak weida womb ekata dr
පිළිතුර

මෙම ඔෟෂධ වෙෙද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගත යුතුයි. ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න  

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
Doctor api badala danata awurudu 06 wenawa.tama babalana.doctor api giya mase iui akak kala.ath aya harigiye na.doctor iui kalama aga mahansi wenna hodanadda.awagema denna eta passe akathu wiyauyhuda
පිළිතුර

IUI කිරීමෙන් පසු විශේෂයෙන් ප්‍රවේශම් වීම අවශ්‍ය නැහැ 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: He *** | වයස: 35
dr api marry karala aurudu 5k wenawa.thawama bala neha.husband sperm count eka hodatama adui.beheth walin count eka wedi karaganna puluwanda please dr apita mekata pilithurak denna.
පිළිතුර

බැහැ. මේ සඳහා IUI හෝ ICSI ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩා සුදුසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 21
Mata denaganna puluwanda osap wee dewana dinayeth hayawana dinayeth ekathu unoth geb genimak siduwiya hakida
පිළිතුර

මේ කාලය තුළ ගැබ් ගැනීම සඳහා සම්භාවිතාව අඩුයි 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 31
Dr mata giya mase 25 osap haduna.hama masekama kramawathwa hadenne naha mama dimba moranna beheth biuwa.10 weni dawasa wana wita dimma 10.2 morala thibune.me mase 25 baladdi mama fregnat wela. 29 scan kara.eth garbashe daru gabak pahadiliwa penne naha kiwwa.mage agatath loku amaruwak naha. Mama ilagata karanna oni de kiyanna puluwanda dr
පිළිතුර

නැවත සතියකට පමණ පසු ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]