Skip to main content
ප්‍රශ්නය

මාසයක දරු ගැබක් ගබ්සා කරගන්න පුළුවන්ද?

Can a one-month pregnancy be terminated?

මම තවම අවිවාහකයි.නමුත් මා දැන් මසක් පමන වන ගැබනියක්. මට මේ ගැබ ඉවත් කර ගන්න ඕනී. මේ අවස්තාවේ ගැබ් ගැනීම අප හට අපහසුවක්.

අසන ලද්දේ: ශා*** · වයස 23

ලංකාවේ දැනට පවතින නීතිය අනුව මවගේ ජීවිතයට අවදානමක් ඇති අවස්තාවක පමණයි ගබ්සා කිරීමකට හැකියාව තිබෙන්නෙ.