Skip to main content
ප්‍රශ්නය

විවාහ වෙලා මාස 6න් දරුවෙක් නැත්නම් ප්‍රශ්නයක්ද?

Is it a problem if there is no baby after 6 months of marriage?

Dr. Api marry karala den masa 6k wenawa.apita tama babala na.api kisima upath palanayak kale naha.

අසන ලද්දේ: Th*** · වයස 26

කිසිම හේතුවක් නොමැතිවත් මාස කිහිපයක් පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. කිසියම් ගැටළුවක් ඇති දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.