Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අර්ශස් හැදෙනවද? දරුවාට බලපායිද?

Can piles appear in pregnancy and do they affect the baby?

Dr man pregnant wela 30 weeks pamana wanawita mata arshas weni tatwayak mathu una.gifa margayen pitatata gedi wage awa.pratikara gattat tamat tikakk tyenawa.meya pregnant nisa athiwana deyakda.meya daruwata balapanawada. kumak kala yuthuda?

අසන ලද්දේ: ni*** · වයස 27

ගර්භණී කාලයේ අර්ශස් රෝගය වැඩි වීමට හෝ අළුතින් මතුවීමට හැකියාව තිබෙනව. දරුවාට ඉන් හානියක් වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතියෙන් පසු බොහෝවිට මේ තත්වය සුව වෙනව.