නම: A. *** | වයස: 30
Dr. Mage 1 babata 7years. Thawa babek hada ganna dan 1 year idala try karanawa. Eth thama ne. Man vog hamber wennath giya. Mage blad check kara normal kiwwa. Daruwek hitinna ai parakku. Dr. Mata mekata visadumak denna pls.
පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇති දැයි පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 27
Babakga hart beat dana ganna mona week akada
පිළිතුර

සති 6කට පසු ස්කෑන් පරීක්ෂණය මගින් හෘද ස්පන්දනය දැක ගන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ku *** | වයස: 30
doctor,mata sathi6n baba nathiuna.gabsa wimakata passe bada kora wenawa wage thathwayak athi wenne puluwanda?osap weema gabsawen Pasuwa niyamitha paridi sidu wenawa.namuth Bada korawena tatwayak athi wenne Ai?
පිළිතුර

මෙම රෝග ලක්ෂණ වලට කලින් ගබ්සා වීම සම්බන්ධ නැහැ. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ka *** | වයස: 20
ඔසප් වෙන දවස් වලට යටි බඩ හරිම වේදනාවයි E dawes wala take mn wedanawa wadi nisa penadin peththak bonawa inpasse wedanawa adu wenawa ai mehema wedanakari wennne Dan අවුරැදු 2 විතර ඉදලා තමයි මෙක හැදුනේ මට මෙයට පිලිතුරක් දෙන්න
පිළිතුර

මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: W. *** | වයස: 24
Doctor,mama marry karala den aurudu thunak wenawa.ath thawama babala ne.mage periods date akath niyamakara vidiata sidda wenneth ne.masa thuan hatharakata serayak bohoma sulu pramanayak bleed wenawa.akath aka dawasak wath pawathinne ne.mata visasumak denna doctor.
පිළිතුර

මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]