ඝන සුදක් යනවා නම් හේතුව මොකක්ද? ප්‍රතිකාර ඕනද?
What causes thick white discharge and does it need treatment?
මාගෙ සුද යාම ොඩක් සිදුවනවා. ඒවා godak ඝන කමකින් යුක්තයි. මගෙ මාසික ඔපස් සිදවීම හරිහැට් සිදුවන්නේත් නැහැ මා ඒ සදහාත් ප්‍රතිකාර ලබා ගන්නවා. සුද යාම පිලිබඳව මා බියකින් පසුවෙනවා. මීට හෙතු කුමක්ද ? ප්‍රතිකාර ගතයුතු
දොස්තරවරියක් මා හට දැන ගැනීමට අවශ්‍යයි. ස්තූතිය
මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. ඕනෑම නාරිවේද වෛද්‍ය වරියක් හමුවී ඔබට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?