ඩිම්බයක් කොපමණ ප්‍රමාණයක් වුණාම පිටවෙනවද?
How big must a follicle be before the egg is released?
Dr, mata dimba moranna vog docter DUINUM 50mg tablat eka dunna bonna.eka dawas 5k beela menssas hadila 11 dawase enna kiuwa.11 dawase gihin scan eka karama dr kiuwa dakunu paththe 1.44 pramanaye dimbayak thiyenawa eth eka awashya pramanayata lokuwela na kiuwa.1.8 wath wenna onalu.eth thawa dawas deka thunak yanakota samahara wita meeta wada pramane wadi wei kiuwa. 1) dr daruwek pilisida ganna 1.44 pramane dimbayak madida. 2)11 dawase 1.44 thiyena dimbaya 14 weni dawas wenakota ehema pramane wenas wenawada. 3) me pramanyaen mata daruwek pilisida ganna thiyena awasthwa aduda. 4) daruwek pilisida ganna 1.8 pramane dimbayak thiyenna onamada.
ඩිම්බයක් කියන්නෙ අැසට නොපෙනෙන ප්‍රමානයේ කුඩා සෙෙලයක්. ස්කෑන් පරීක්ෂයේදී බලන්නෙ ඩිම්බය අැති වතුර බුබුලක් වැනි අවකාශයයි. මෙය මිලි මීටර් 20ක් පමණ විශාලවූ විට ඩිම්බය පිට වෙන්න පුළුවන්. එ් සඳහා සමහර විට දින 14කට වඩා ගත වෙන්න පුළුවන්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?