නම: MA*** | වයස: 27
ගැටළුව

Dr, mata dimba moranna vog docter DUINUM 50mg tablat eka dunna bonna.eka dawas 5k beela menssas hadila 11 dawase enna kiuwa.11 dawase gihin scan eka karama dr kiuwa dakunu paththe 1.44 pramanaye dimbayak thiyenawa eth eka awashya pramanayata lokuwela na kiuwa.1.8 wath wenna onalu.eth thawa dawas deka thunak yanakota samahara wita meeta wada pramane wadi wei kiuwa. 1) dr daruwek pilisida ganna 1.44 pramane dimbayak madida. 2)11 dawase 1.44 thiyena dimbaya 14 weni dawas wenakota ehema pramane wenas wenawada. 3) me pramanyaen mata daruwek pilisida ganna thiyena awasthwa aduda. 4) daruwek pilisida ganna 1.8 pramane dimbayak thiyenna onamada.

පිළිතුර


ඩිම්බයක් කියන්නෙ අැසට නොපෙනෙන ප්‍රමානයේ කුඩා සෙෙලයක්. ස්කෑන් පරීක්ෂයේදී බලන්නෙ ඩිම්බය අැති වතුර බුබුලක් වැනි අවකාශයයි. මෙය මිලි මීටර් 20ක් පමණ විශාලවූ විට ඩිම්බය පිට වෙන්න පුළුවන්. එ් සඳහා සමහර විට දින 14කට වඩා ගත වෙන්න පුළුවන් 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)