Skip to main content
ප්‍රශ්නය

අවුරුද්දක් ගිහිනුත් බබෙක් නැත්තේ ලෙඩක් නිසාද?

No baby after a year — is it caused by an illness?

ඩොක්ටර් අපි විවාහ වී වසරක් වෙනවා., හැකි හැම අවස්ථාවකම ලිංගිකව එකතු වුවත් තවම දරුවෙක් ලැබුනේ නෑ..එසේ වන්නේ රෝගයක් නිසාද නැතිනම් එසේ වීමට හේතුව කුමක්ද ..?

අසන ලද්දේ: Th*** · වයස 23

වසරක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා එයට හේතුවක් ඇති දැයි පරීක්ෂණ කර සොයා බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.