ප්‍රසූතියෙන් පස්සේ මහපු තැනින් ලේ ආවොත් කරන්නේ කොහොමද?
What to do if the delivery stitches bleed?
Dr.mage palweni baba labila masayai.eth dr.mahum dapu than dekakin le enawa.meka katada pennanna ona.vog kenektada
ඔව්. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant after delivery before periods return?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?No period a year after delivery — is that normal?