Skip to main content
ප්‍රශ්නය

දරුවා බිහි කරන රෝහලේම ක්ලිනික් යන්න ඕනද?

Must the clinic be at the hospital where you will deliver?

Dr. Daruwa labimata yana rohalatama clinic yanna onida.

අසන ලද්දේ: T.*** · වයස 22

ඔව්.

නමුත් හදිසි අවස්තාවකදී ඔබට ලඟම රෝහලට ඇතුලත් වීමට හැකියාව තිබෙනව.