Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම වෙලාවට නොවී බබෙක් නැත්නම් කරන්නේ මොකද්ද?

Periods never come on time and no baby — what should be done?

Mama vasarak pamana daruvek laba ganimata uthsaha kala. Mata nisi dinata mensas hadennet naha. Ma kala yutte kumakda?

අසන ලද්දේ: Di*** · වයස 30

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබට පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.