Skip to main content
ප්‍රශ්නය

කලින් ගැබ් ගැනීම්වල වගේ වමනය නැත්නම් දරු ගැබට ප්‍රශ්නයක්ද?

Is less morning sickness than before a problem for the baby?

mage 3 pregnancy eka.kalin sarawala mulkawe godak womit tibba me para ehema na ida hita okkara gatiyak enawa eccharai.mata cyst ekakut tiyanawa.babata prashnayak natiwei neda thama 6 week .7 weekwalin enda kiuwa scan ekakata

අසන ලද්දේ: Sh*** · වයස 31

නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුගැබ සාමාන්‍ය ලෙස පවතීදැයි දැන ගන්න පුළුවන්.