Skip to main content
ප්‍රශ්නය

සුද යාමත් එක්ක බඩේ දකුණු පැත්තේ රිදෙන්නේ ඇයි?

Why is there right-sided pain along with white discharge?

Doctor mahata suda yamath samanlgama bade dakunu pradeshaye adika kekkuma kuth athi wenawa eyata hithuwa kumakda.

අසන ලද්දේ: Lu*** · වයස 24

මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.