නම: Fa*** | වයස: 23
ගැටළුව

Api marry karala denata masa 3k pamana wenawa.mensas hariyatama dina 28 n sidu wenawa.eth thama pregnet wenneththe ai dr?

පිළිතුර


සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් මාස කිහිපයක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)