ඔසප් චක්රයේ මැද පියයුරු රිදෙන්නේ ඇයි?
Why do the breasts hurt in the middle of the cycle?
Dr bleed wela day 14 weddi breast eka ridenne ai? Day 14 kiyanne saru dawas neda? Day 13 scan 1 karama dimba pita wela thibuna.Next bleed date eka wenakan ek thiyenawa.
ඔසප් චක්රයේ හොමෝන වෙනස් වීම් නිසා සමහර විට මෙවැනි වේදනාවක් ඇති වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?