Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් එකේ බබා නොපෙනුණොත් මොකද කරන්නේ?

Positive test but no baby seen on the scan — what next?

dr maga urin postive. Baba panna ne.scan ekn babawa panda kochra kal ynwada? Urin postive wl thiyidi dr maga watura gediyk pupural operation kla.august 15 urin postive.16 operation kla. Dr maga bada babk inwada?

අසන ලද්දේ: Ma*** · වයස 26

මේ ගැන දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.