ප්‍රශ්නය
Dctr. Ama sathi 22ka gebiniyak. Mage papuwa ha bada wenwena thenin dakunu peththa ridenawa. Mama of-ice ekedi indaganamai inne. Weda nisa. samahara welawata pamanai mehema ridimak wenne. Meka samanyaida.
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. පරීක්ෂා කිරීමෙන් තොරව හේතුවක් පැවසීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.