නම: Ch *** | වයස: 30
පිළිතුර
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් මාස 6ක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා සැමියා පැමිණීමට පෙර වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට