ප්‍රශ්නය
man marry karala masa 7i .mage palaweni daruwa masa deken abotion una.dewani daruwek gena hitaddith palawni daruwata wagema getaluwak wewi kiyala bayai.scan parikshawedi palaweni daruwa pennuwema ne. et doctor nirdesha kala daruwek lebenna idala masa deken daruwa natiwela kiyala.
පිළිතුර
නැවත එවැනි තත්වයක් ඇති වීමට අවදානම අඩුයි. බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන්.