නම: Ni*** | වයස: 28
ගැටළුව

Mata menses wima adata dina 8kin pramadai.namuth urin test 1ka negative..thawa duratath urin test positive we yai balaporoththu thaba gatha hakida...last month mama laperascopy test kala..prashnayak na kiwa..menses nowima mehi blapamakin wiya hakida..plz answer docter

පිළිතුර


ඔසප් වීම තව දුරටත් ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ලැපරොස්කොපි පරීක්ෂණය නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)