Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම iui කරා මට mata උදරයේ වේදනාවක් දවස් දෙකක් තුනක් විතර ආවා iui සාර්ථකම ප්‍රතිකාරයක්ද

අසන ලද්දේ: දි*** · වයස 26 · 787 views

පිළිතුර

IUI එක් වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණයි. ඉන් පසු සාමාන්‍යයෙන් වේදනාවක් ඇති වෙන්නෙ නැහැ.