Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctr babawa deliver karanna.normal delivery ekata mata baya hithnwa welawakt.api chennel karana vog doctrat kiyla sessar karnna liyagnna barida dr.ape kamaththen sessar karnma barida

අසන ලද්දේ: ha*** · වයස 24 · 1028 views

පිළිතුර

හේතුවක් නොමැතිව සිසේරියන් සැත්කමක් සිදු කිරීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා සමග මේ ගැන සාකච්ඡා කර විස්තර දැන ගන්න.