Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Depo behet Vidal tiyeddit pregnancy test kranna kalin pregnet lakshana monawada?

අසන ලද්දේ: Di*** · වයස 29 · 1026 views

පිළිතුර

ගර්භණී ලක්ෂණ ඇති වෙන්න කාලයක් ගත වෙනව. ඊට පෙර මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.