Skip to main content
ප්‍රශ්නය

මුල් මාසය තුළ ගැබ්ද කියා දැනගන්න වෙන ක්‍රමයක් තියෙද?

Is there another way to know of pregnancy in the first month?

Pregnent kiyala mul masaya athulatha danaganne kohomada?urine test eken negative enne.wena widihak thiyenawada?

අසන ලද්දේ: Sa*** · වයස 27

රුධිර පරීක්ෂණයකින් මුත්‍රා පොසිටිව් වීමට පෙර ගර්භණී බව දැන ගන්න පුළුවන්.