Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama deparakma pregnant una.masa 2k weddi doctor kiyanawa babage heart eka wada na kiyala.eka Jana wala prashnayaklu.mekata kisima prathikarayak nadda?

අසන ලද්දේ: Ma*** · වයස 27 · 764 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමෙන් අනතුරුව ප්‍රතිකාර ඇතිදැයි තීරණය කල හැකියි. දෙවරක් ගබ්සා වුවත් නැවත අනිවාර්යයෙන් ගබ්සාවීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා නැවත උත්සාහ කර බැලීම සුදුසුයි.