Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor yoni viwaraye asadana thathwayak hetuwen candid v6 tablet eka athul karana athara ma daruwaku balaborottuwen ama kalayema ek unemi. Ase ama kaleyema ek vima sudusuda? candid V6 tablet eka shukranu athul weemata badawakda.

අසන ලද්දේ: Di*** · වයස 29 · 1192 views

පිළිතුර

ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.