Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් වෙලා අඩුවෙන් ගියොත් ගැබ් ගන්න බැරිද?

Can a scanty, irregular period stop you conceiving?

Mm daruek balaporottuwen innawa.namut me mase osap wiima akramawathwa sidu une,
Podi pramanayak pamana one.mm mage samiya samaga sansargaye yeduna.
Hetuwa kumakda?
Mata daruwek hadanna puluwanda?

අසන ලද්දේ: An*** · වයස 25

ඔසප්වීම අක්‍රමවත් වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඔබට වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකාර අවශ්‍ය දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.