Skip to main content
ප්‍රශ්නය

ප්‍රොලූටන් එන්නත ගත්තත් ලේ යනවා නම් බබාට ප්‍රශ්නයක්ද?

Still bleeding on the injection — is it a risk to the baby?

docter kalin mage prasna walata pilithuru labuna.obathumata godak pin.mn sathi 8 ka gabiniyak mata le yanna wela hospital admid wela proluton depot 250 g behetha vidda.le yana eka nawathuna.ee nisa dawasen discharge kala.sathi 14 k yanakan sathiyak gane ee behetha widinna kiwwa.gedara apuwamama aya tikak le yanawa.me behethata eeka hoda weyda docter.babata prasnayak nadda le giyata.pls reply me.thanks docter

අසන ලද්දේ: Di*** · වයස 28

තවදුරටත් රුධිර වහනය පවතීනම් නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ රුධිරවහනය නතර කිරීමට නොවෙයි.