Skip to main content
ප්‍රශ්නය

ගැබ් මුල් මාසවල නැවත නැවත ටිකක් ලේ ගියොත් මොකද කරන්නේ?

Repeated light bleeding in early pregnancy — what should be done?

Mama masa 3 gabiniyak mage palamu daruwada gabsawata lak una. Dan 2daruwata sati 11.mata giya masa wagema me maseth bleed una tikak ehema wenne ai

අසන ලද්දේ: Di*** · වයස 31

රුධිර වහනයක් සිදුවී ඇති නිසා ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. ඉන්පසුව වෛද්‍ය වරයාගෙන් වැඩි විස්තර දැන ගන්න.