Skip to main content
ප්‍රශ්නය

Vageston පෙත්ත ගැබිනි කාලයේ දෙන්නේ මොකටද?

What is Vageston 200 and why is it given in pregnancy?

vageston 200 mg Kiyanne mokadda eka pregnant positive wela mull kale danawada e ai danne.

අසන ලද්දේ: Sh*** · වයස 31

මෙය පේ‍රාජෙස්ටරෝන් හෝමෝන අඩංගු ඔෟෂධයක්. පේ‍රාජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩුවීම නිසා කලාතුරකින් සිදුවන ගබ්සා වලක්වා ගැනීමට මෙය භාවිතා කරනව.