Skip to main content
ප්‍රශ්නය

ප්‍රොජෙස්ටරෝන් දැම්මට පස්සේ කොච්චර වෙලාවක් වැතිර ඉන්න ඕනද?

How long to lie down after inserting progesterone?

IUI eken pasudina sita progesterone insert kirimen pasu eya hodin absorb weemata kopamana kalayak bed eke wathira sitiya yuthuda?ikman pilithurak balaporoththu wemi.thanks.

අසන ලද්දේ: Sa*** · වයස 27

ප්‍රොජෙස්ටරෝන් භාවිතය අත්‍යවශ්‍ය නැහැ. එය ඇතුල් කිරීමෙන් පසු විශේෂ ඉරියව්වකින් සිටීමට අවශ්‍ය නැහැ.