Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. 2wana daruwa balaporoththuwen inne eth eya pramadai.hethuwa mokakkda danna beth karanna onada

අසන ලද්දේ: Ad*** · වයස 29 · 680 views

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සමහරවිට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.