දරුවා ලැබුණට පස්සේ ආපු මානසික රෝගය ආයෙත් එයිද?
Will postnatal mental illness happen again next time?
Mage akkata palamu baba labunu mohote sita dina 3k pamana manasika abadayak ati una.eya daruwawa prathikshepa kala daruwa marunu bawa pawasamin.Dan eya nawathath pregnant .yalith eyata daruwa labunu pasu pera thathwayama ati weda .eya daruwata haniyak karaida yalith.meya walakwa gatha nohakida.
නැවත එවැනි තත්වයක් ඇති වීමට අවදානමක් තිබෙනව. ඇයගේ වෛද්‍ය වරයා මේ ගැන දැනුවත් කරන්න. එවිට සුදුසු මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් මේ තත්වය සුව කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?